එල්.ටී.ටී.ඊ.ය පරාජය
ක්‍රි.ව. 2009

එල්.ටී.ටී.ඊ.ය පරාජය

2009 මැයි 18 වන දින ශ්‍රී ලංකා රජය සම්පූර්ණ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළේය. 2009 මැයි 19 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සිය 26 වසරක මෙහෙයුම සාර්ථකව අවසන් කළ අතර, එහි හමුදා භට පිරිස් උතුරු පළාතේ ඉතිරිව තිබූ එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති සියලුම ප්‍රදේශ, කිලිනොච්චිය (ජනවාරි 2), අලිමංකඩ (ජනවාරි 9) ඇතුළුව, අවසානයේ මුලතිව් දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම යලි අත්පත් කර ගත්හ.

el.tii.tii.ii.ya paraajaya

2009 maeyi 18 wana dhina shrii lankaa rajaya sampuurna jayagrahanaya prakaashayata path kaleeya. 2009 maeyi 19 wana dhina jenaraal sarath fonseekaa mahathaagee naayakathwayen yuth shrii lankaa hamudhaawa el.tii.tii.ii.yata erehiwa siya 26 wasaraka meheyuma saarthhakawa awasan kala athara, ehi hamudhaa bhata piris uthuru palaathee ithiriwa thibuu el.tii.tii.ii. paalanaya yatathee paewathi siyaluma pradheesha, kilinochchiya (janawaari 2), alimankada (janawaari 9) aethuluwa, awasaanayee mulathiw dhisthrikkaya sampuurnayenma yali athpath kara gathha.