තම්බපණ්ණි රාජධානිය (ක්‍රි.පූ. 543–505)
විජය රාජවංශය (ක්‍රි.පූ. 543–505)
විජය
ක්‍රි.පූ. 543 – ක්‍රි.පූ. 505
උපත: ? සිංහපුර. සිංහබාහු සහ සිංහසීවලී යුවළගේ පුත්‍රයායි
විවාහයන්: කුවේණි (දරුවන්: ජීවහත්ත හා දිසාලා), පාණ්ඩ්‍ය කුමරියක්
මරණය: ක්‍රි.පූ. 505 තම්බපණ්ණිය
හිමිකම: රාජධානිය පිහිටුවී ය. කුවේණි සමග විවාහ විය.
උපතිස්ස නුවර රාජධානිය (ක්‍රි.පූ. 505–377)
විජය රාජවංශය (ක්‍රි.පූ. 505–377)
උපතිස්ස (අනුරාජ)
ක්‍රි.පූ. 505 – ක්‍රි.පූ. 504
(වසරක අරාජික සමය)
සම්බන්ධතාවය: විජයගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පණ්ඩුවාසදේව
ක්‍රි.පූ. 504 – ක්‍රි.පූ. 474
සම්බන්ධතාවය: විජයගේ බෑණා ය.
අභය
ක්‍රි.පූ. 474 – ක්‍රි.පූ. 454
සම්බන්ධතාවය: පණ්ඩුවාසදේවගේ පුත්‍රයායි.
තිස්ස (අනුරාජ)
ක්‍රි.පූ. 454 – ක්‍රි.පූ. 437
(වසර දාහතක අරාජික සමය)
සම්බන්ධතාවය: පණ්ඩුවාසදේවගේ දෙවන පුත්‍රයායි. අභයගේ බාල සොහොයුරායි.
පණ්ඩුකාභය
ක්‍රි.පූ. 437 – ක්‍රි.පූ. 377
උපත: ක්‍රි.පූ. 474
මරණය: ක්‍රි.පූ. 367
සම්බන්ධතාවය: පණ්ඩුවාසදේවගේ මුණුපුරායි. අභය සහ තිස්සගේ බෑණායි.
අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 377 – ක්‍රි.ව. 1017)
විජය රාජවංශය (ක්‍රි.පූ. 377–237)
පණ්ඩුකාභය
ක්‍රි.පූ. 377 – ක්‍රි.පූ. 367
උපත: ක්‍රි.පූ. 474
මරණය: 367 BC
සම්බන්ධතාවය: පණ්ඩුවාසදේව රජුගේ මුණුපුරායි. අභය හා තිස්සගේ බෑණායි.
මුටසීව
ක්‍රි.පූ. 367 – ක්‍රි.පූ. 307
සම්බන්ධතාවය: පණ්ඩුකාභය රජුගේ පුත්‍රයායි.
දේවානම්පිය තිස්ස
ක්‍රි.පූ. 307 – ක්‍රි.පූ. 267
මරණය: ක්‍රි.පූ. 267
සම්බන්ධතාවය: මුටසීවගේ පුත්‍රයායි.
උත්තිය
ක්‍රි.පූ. 267 – ක්‍රි.පූ. 257
සම්බන්ධතාවය: මුටසීවගේ පුත්‍රයෙකි.
මහාසිව
ක්‍රි.පූ. 257 – ක්‍රි.පූ. 247
සම්බන්ධතාවය: මුටසීවගේ පුත්‍රයායි.
සූරතිස්ස
ක්‍රි.පූ. 247 – ක්‍රි.පූ. 237
මරණය: ක්‍රි.පූ. 237
සම්බන්ධතාවය: පණ්ඩුකාභයගේ පුත්‍රයායි.
සේන සහ ගුත්තික (ක්‍රි.පූ. 237–215)
සේන සහ ගුත්තික
ක්‍රි.පූ. 237 – ක්‍රි.පූ. 215
හිමිකම: සටනේ දී සූරතිස්ස රජුව පරාජය කළේ ය.
විජය රාජවංශය (ක්‍රි.පූ. 215–205)
අසේල
ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205
උපත: ? මුටසීව රජුගේ පුත්‍රයෙකි.
මරණය: ක්‍රි.පූ. 205 අනුරාධපුර
හිමිකම: මුටසීව රජුගේ පුත්‍රයෙකි.
එළාර (ක්‍රි.පූ. 205–161)
එළාර
ක්‍රි.පූ. 205 – ක්‍රි.පූ. 161
උපත: ක්‍රි.පූ. 235 චෝළ අධිරාජ්‍යය
මරණය: ක්‍රි.පූ. 161 අනුරාධපුර
හිමිකම: සටනේ දී අසේල රජුව පැරදවී ය.
විජය රාජවංශය (ක්‍රි.පූ. 161–103)
මහා දුට්ඨගාමිණී අභය (හෙවත් දුට්ඨගාමිණී හෝ දුටුගැමුණු)
ක්‍රි.පූ. 161 – ක්‍රි.පූ. 137
සම්බන්ධතාවය: එළාර රජුව පැරදවී ය. කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයායි. මුලින් රුහුණේ පාලකයා විය.
සද්ධාතිස්ස
ක්‍රි.පූ. 137 – ක්‍රි.පූ. 119
සම්බන්ධතාවය: දුටුගැමුණු රජුගේ සොහොයුරායි.
තුලත්ථන (තුල්නා)
ක්‍රි.පූ. 119 – ක්‍රි.පූ. 119
සම්බන්ධතාවය: සද්ධාතිස්සගේ දෙවන පුත්‍රයායි.
ලංජතිස්ස
ක්‍රි.පූ. 119 – ක්‍රි.පූ. 109
සම්බන්ධතාවය: තුලත්ථන රජුගේ වැඩිමහල් සොහොයුරායි. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
ඛల్ලාඨනාග (කලුන්නා)
ක්‍රි.පූ. 109 – ක්‍රි.පූ. 104
සම්බන්ධතාවය: ලංජතිස්ස රජුගේ සොහොයුරායි. සද්ධාතිස්සගේ තෙවන පුත්‍රයායි.
වට්ටගාමිණී අභය (හෙවත් වළගම්බාහු I / වළගම්බා)
ක්‍රි.පූ. 104 – ක්‍රි.පූ. 103
සම්බන්ධතාවය: සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.
පංච ද්‍රවිඩයන් (ක්‍රි.පූ. 103–89)
පුලහත්ථ
ක්‍රි.පූ. 103 – ක්‍රි.පූ. 100
සම්බන්ධතාවය: දමිළ ප්‍රධානියෙකි.
බාහිය
ක්‍රි.පූ. 100 – ක්‍රි.පූ. 98
සම්බන්ධතාවය: පුලහත්ථගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පනයමාර
ක්‍රි.පූ. 98 – ක්‍රි.පූ. 91
සම්බන්ධතාවය: බාහියගේ අග්‍රාමාත්‍යවරයායි.
පිළයමාර
ක්‍රි.පූ. 91 – ක්‍රි.පූ. 90
සම්බන්ධතාවය: පනයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
දාඨික
ක්‍රි.පූ. 90 – ක්‍රි.පූ. 88
සම්බන්ධතාවය: පිළයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
විජය රාජවංශය (ක්‍රි.පූ. 89 – ක්‍රි.ව. 66)
වට්ටගාමිණී අභය (හෙවත් වළගම්බාහු / වළගම්බා)
ක්‍රි.පූ. 89 – ක්‍රි.පූ. 76
සම්බන්ධතාවය: සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.
මහාචූලි මහාතිස්ස
ක්‍රි.පූ. 76 – ක්‍රි.පූ. 62
සම්බන්ධතාවය: ඛල්ලාටනාග රජුගේ පුත්‍රයායි. වළගම්බා රජුගේ බෑණා සහ හදාගත් පුත්‍රයායි.
චෝරනාග (මහානාග)
ක්‍රි.පූ. 62 – ක්‍රි.පූ. 50
සම්බන්ධතාවය: වළගම්බා රජුගේ පුත්‍රයායි. මහාචූලි මහාතිස්සගේ ඥාති සොහොයුරායි.
කුඩා තිස්ස
ක්‍රි.පූ. 50 – ක්‍රි.පූ. 47
සම්බන්ධතාවය: මහාචූලි මහාතිස්ස රජුගේ පුත්‍රයායි.
සිව I
ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47
වටුක
ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47
දාරුභාතික තිස්ස
ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47
නීලිය
ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47
අනුලා රැජින
ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 42
සම්බන්ධතාවය: චෝරනාග සහ කුඩාතිස්සගේ වැන්දඹුවයි.
කූටකණ්ණ තිස්ස
ක්‍රි.පූ. 42 – ක්‍රි.පූ. 20
සම්බන්ධතාවය: කුඩා තිස්සගේ සොහොයුරායි. මහාචූලි මහාතිස්ස රජුගේ දෙවන පුත්‍රයායි.
භාතිකාභය අභය
ක්‍රි.පූ. 20 – ක්‍රි.ව. 9
සම්බන්ධතාවය: කූටකණ්ණ තිස්ස රජුගේ පුත්‍රයායි.
මහාදාඨික මහානාග
9 – 21
සම්බන්ධතාවය: භාතික අභය රජුගේ සොහොයුරායි.
අමණ්ඩගාමිණී අභය
21 – 30
සම්බන්ධතාවය: මහාදාඨික මහානාග රජුගේ පුත්‍රයායි.
කණිරජානු තිස්ස
30 – 33
සම්බන්ධතාවය: අමණ්ඩගාමිණී අභය රජුගේ සොහොයුරායි.
චූලාභය
33 – 35
සම්බන්ධතාවය: අමණ්ඩගාමිණී අභය රජුගේ පුත්‍රයායි.
සීවලී රැජින
35 – 35
සම්බන්ධතාවය: චූලාභය රජුගේ සොයුරියයි.
අරාජික සමය
35 – 38
ඉලනාග (එලන්නා)
38 – 44
සම්බන්ධතාවය: සීවලී රැජිනගේ බෑණා ය.
චන්දමුඛ
44 – 52
සම්බන්ධතාවය: ඉලනාගගේ පුත්‍රයායි.
යසලාලක
52 – 60
සම්බන්ධතාවය: චන්දමුඛසිව රජුගේ බාල සොහොයුරායි.
සුභරාජ (හෙවත් සුභ)
60 – 66
සම්බන්ධතාවය: යසලාලකතිස්ස රජුගේ දොරටුපාලකයායි.
I වන ලම්බකර්ණ රාජවංශය (66–436)
වසභ
66 – 110
සම්බන්ධතාවය: ලම්බකර්ණ වංශයේ සාමාජිකයෙකි.
වංකනාසික තිස්ස
110 – 113
සම්බන්ධතාවය: වසභ රජුගේ පුත්‍රයායි.
ගජබාහු I
113 – 135
සම්බන්ධතාවය: වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයායි.
මහල්ලකනාග
135 – 141
සම්බන්ධතාවය: Iවන ගජබාහුගේ මාමණ්ඩියයි.
භාතික තිස්ස
141 – 165
සම්බන්ධතාවය: මහල්ලකනාගගේ පුත්‍රයායි.
කනිට්ඨතිස්ස
165 – 193
සම්බන්ධතාවය: භාතිකතිස්ස රජුගේ බාල සොහොයුරායි.
චූලනාග (හෙවත් ඛුජ්ජනාග)
193 – 195
සම්බන්ධතාවය: කනිට්ඨතිස්සගේ පුත්‍රයායි.
කුඩානාග (හෙවත් කුංචනාග)
195 – 196
සම්බන්ධතාවය: චූල නාගගේ සොහොයුරායි.
සිරිනාග I
196 – 215
සම්බන්ධතාවය: කුඩා නාගගේ මස්සිනායි.
වෝහාරිකතිස්ස (හෙවත් වීර තිස්ස / වෝහාරකතිස්ස)
215 – 237
සම්බන්ධතාවය: Iවන සිරිනාගගේ පුත්‍රයායි.
අභයනාග
237 – 245
සම්බන්ධතාවය: වෝහාරකතිස්සගේ සොහොයුරායි.
සිරිනාග II
245 – 247
සම්බන්ධතාවය: වෝහාරකතිස්සගේ පුත්‍රයායි.
විජය කුමාර
247 – 248
සම්බන්ධතාවය: IIවන සිරිනාගගේ පුත්‍රයායි.
සංඝතිස්ස I
248 – 252
සම්බන්ධතාවය: ලම්බකර්ණ වංශිකයෙකි.
සිරි සංඝබෝධි I (හෙවත් සිරි සඟබෝ)
252 – 254
සම්බන්ධතාවය: ලම්බකර්ණ වංශිකයෙකි.
ගෝඨාභය
254 – 267
සම්බන්ධතාවය: රාජ්‍ය අමාත්‍යවරයායි. ලම්බකර්ණ වංශිකයෙකි.
ජෙට්ඨතිස්ස I (හෙවත් දෙටුතිස් I)
267 – 277
සම්බන්ධතාවය: ගෝඨාභයගේ වැඩිමහල් පුත්‍රයායි.
මහාසේන
277 – 304
සම්බන්ධතාවය: ජෙට්ඨතිස්සගේ සොහොයුරායි. ගෝඨාභයගේ බාල පුත්‍රයායි.
සිරිමේඝවණ්ණ
304 – 332
සම්බන්ධතාවය: මහාසේනගේ පුත්‍රයායි.
ජෙට්ඨ තිස්ස II
332 – 341
සම්බන්ධතාවය: සිරිමේඝවණ්ණගේ සොහොයුරායි.
බුද්ධදාස
341 – 370
සම්බන්ධතාවය: IIවන ජෙට්ඨතිස්සගේ පුත්‍රයායි.
උපතිස්ස I
370 – 412
සම්බන්ධතාවය: බුද්ධදාස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
මහානාම
412 – 434
සම්බන්ධතාවය: Iවන උපතිස්සගේ සොහොයුරායි.
සොත්ථිසේන
434 – 434
සම්බන්ධතාවය: මහානාම රජුගේ දෙමළ බිසවකගේ පුත්‍රයායි.
ඡත්තගාහක ජන්තු (හෙවත් ඡත්තගාහක)
434 – 435
සම්බන්ධතාවය: මහානාම රජුගේ සිංහල රැජිනගේ දියණිය වූ සංඝාගේ සැමියායි.
මිත්තසේන
435 – 436
සම්බන්ධතාවය: සිහසුන පැහැරගත්තෙකි.
ෂඩ් ද්‍රවිඩයින් (436–463)
පණ්ඩු
436 – 441
සම්බන්ධතාවය: පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෙකි.
පාරින්ද
441 – 441
සම්බන්ධතාවය: පණ්ඩුගේ පුත්‍රයායි.
ඛුද්ද පාරින්ද
441 – 447
සම්බන්ධතාවය: පණ්ඩුගේ බාල සොහොයුරායි.
තිරිතර
447 – 447
සම්බන්ධතාවය: සිව්වන දෙමළ පාලකයායි.
දාඨිය
447 – 450
සම්බන්ධතාවය: පස්වන දෙමළ පාලකයායි.
පීඨිය
450 – 452
සම්බන්ධතාවය: සයවන දෙමළ පාලකයායි.
මෝරිය රාජවංශය (463–691)
ධාතුසේන
463 – 479
සම්බන්ධතාවය: මාහානාමගේ දියණිය වූ සංඝාගේ පුත්‍රයායි. 27 වසරක පාණ්ඩ්‍ය පාලනයෙන් අනුරාධපුරය මුදා ගත්තේ ය.
කාශ්‍යප I (සීගිරියේ)
479 – 497
සම්බන්ධතාවය: පල්ලව බිසවකට දාව උපන් ධාතුසේන රජුගේ පුත්‍රයෙකි. (සිහසුන පැහැරගැනීම)
මොග්ගල්ලාන I
497 – 515
සම්බන්ධතාවය: ධාතුසේනගේ පුත්‍රයායි. කාශ්‍යපගේ සොහොයුරායි.
කුමාර ධාතුසේන
515 – 524
සම්බන්ධතාවය: මොග්ගල්ලානගේ පුත්‍රයායි.
කිත්තිසේන
524 – 524
සම්බන්ධතාවය: කුමාර ධාතුසේනගේ පුත්‍රයායි.
සිව II
524 – 525
සම්බන්ධතාවය: කීර්ති සේනගේ මාමණ්ඩියයි.
උපතිස්ස II
525 – 526
සම්බන්ධතාවය: කුමාර ධාතුසේනගේ බෑණායි.
සිලාකාල අම්බසාමණේර
526 – 539
සම්බන්ධතාවය: ලම්බකර්ණ පෙළපතේ කුමරෙකි.
දාඨාපභූති
539 – 540
සම්බන්ධතාවය: සිලාකාලගේ දෙවන පුත්‍රයායි.
මොග්ගල්ලාන II
540 – 560
සම්බන්ධතාවය: දාඨාපතිස්සගේ වැඩිමහල් සොයුරායි.
කිත්තිසිරි මේඝවණ්ණ
560 – 561
සම්බන්ධතාවය: IIවන මොග්ගල්ලානගේ පුත්‍රයායි.
මහානාග
561 – 564
සම්බන්ධතාවය: දාඨාපතිස්ස රජුගේ යුධ අමාත්‍යවරයායි.
අග්ගබෝධි I
564 – 598
සම්බන්ධතාවය: මහානාගගේ සොහොයුරෙකි. මහානාග රජුගේ බෑණා සහ උප-රජු විය.
අග්ගබෝධි II
598 – 608
සම්බන්ධතාවය: Iවන අග්ගබෝධිගේ බෑණා සහ ඥාති පුත්‍රයායි.
සංඝතිස්ස II
608 – 608
සම්බන්ධතාවය: IIවන අග්ගබෝධිගේ සොහොයුරා සහ අසිපත්ධාරියා විය.
මොග්ගල්ලාන III
608 – 614
සම්බන්ධතාවය: IIවන අග්ගබෝධි රජ සමයේ ප්‍රධාන සෙන්පතියා විය.
සිලාමේඝවණ්ණ
614 – 623
සම්බන්ධතාවය: මොග්ගල්ලාන රජුගේ අසිපත්ධාරියායි.
අග්ගබෝධි III
623 – 623
සම්බන්ධතාවය: සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
ජෙට්ඨතිස්ස III
623 – 624
සම්බන්ධතාවය: සංඝතිස්ස රජුගේ පුත්‍රයායි.
අග්ගබෝධි III (ප්‍රතිෂ්ඨාපිත)
624 – 640
සම්බන්ධතාවය: සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
දාඨෝපතිස්ස I (හත්ථදාඨ)
640 – 652
සම්බන්ධතාවය: ජෙට්ඨතිස්ස (දාඨාසිව) රජුගේ සෙන්පතියෙකි.
කස්සප II
652 – 661
සම්බන්ධතාවය: IIවන අග්බෝගේ සොහොයුරායි. දාඨෝපතිස්ස රජුගේ උප-රජෙකි.
Iවන දප්පුල
661 – 664
සම්බන්ධතාවය: සිලාමේඝවණ්ණගේ බෑණායි.
IIවන දාඨෝපතිස්ස
664 – 673
මරණය: 673
සම්බන්ධතාවය: Iවන දාඨෝපතිස්ස (හත්ථදාඨ) රජුගේ ඥාති පුත්‍රයායි.
IVවන අග්ගබෝධි
673 – 689
සම්බන්ධතාවය: දාඨෝපතිස්සගේ බාල සොහොයුරායි.
උන්හනගර හත්ථදාඨ
691 – 691
සම්බන්ධතාවය: රාජකීය පෙළපතේ ප්‍රධානියකු වූ මොහුව සිහසුනට පත්කරන ලද්දේ ධනවත් දෙමළ නිලධාරියකු විසිනි.
II වන ලම්බකර්ණ රාජවංශය (691–1017)
මානවම්ම
691 – 726
සම්බන්ධතාවය: IIවන කස්සපගේ පුත්‍රයායි. සිලාමේඝවණ්ණගෙන් පැවතෙන්නෙකි.
Vවන අග්ගබෝධි
726 – 732
සම්බන්ධතාවය: මානවම්මගේ පුත්‍රයෙකි.
IIIවන කස්සප
732 – 738
සම්බන්ධතාවය: Vවන අග්ගබෝධිගේ සොහොයුරායි.
Iවන මහින්ද
738 – 741
සම්බන්ධතාවය: IIIවන කස්සපගේ බාල සොහොයුරායි.
VIවන අග්ගබෝධි
741 – 781
සම්බන්ධතාවය: IIIවන කස්සපගේ පුත්‍රයායි.
VIIවන අග්ගබෝධි (පොළොන්නරුවේ සිට)
781 – 787
සම්බන්ධතාවය: මහින්දගේ පුත්‍රයෙකි.
IIවන මහින්ද (සිලාමේඝ)
787 – 807
සම්බන්ධතාවය: VIවන අග්ගබෝධිගේ පුත්‍රයායි.
IIවන දප්පුල
807 – 812
සම්බන්ධතාවය: IIවන මහින්දගේ පුත්‍රයායි. IIවන මහින්දගේ උප-රජෙකි.
IIIවන මහින්ද
812 – 816
සම්බන්ධතාවය: IIවන දප්පුලගේ පුත්‍රයායි.
VIIIවන අග්ගබෝධි
816 – 827
සම්බන්ධතාවය: IIIවන මහින්දගේ සොහොයුරායි.
IIIවන දප්පුල
827 – 843
සම්බන්ධතාවය: VIIIවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
IXවන අග්ගබෝධි
843 – 846
සම්බන්ධතාවය: IIIවන දප්පුලගේ පුත්‍රයායි.
Iවන සේන
846 – 866
සම්බන්ධතාවය: IXවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
IIවන සේන
866 – 901
සම්බන්ධතාවය: Iවන සේනගේ බෑණායි. කස්සපගේ පුත්‍රයායි.
Iවන උදය
901 – 912
සම්බන්ධතාවය: IIවන සේනගේ උප-රජෙකි.
IVවන කස්සප
912 – 929
සම්බන්ධතාවය: IIවන සේනගේ පුත්‍රයායි. Iවන උදයගේ උප-රජෙකි.
Vවන කස්සප
929 – 939
සම්බන්ධතාවය: IVවන කස්සපගේ පුත්‍රයායි.
IVවන දප්පුල
939 – 940
සම්බන්ධතාවය: Vවන කාස්සපගේ පුත්‍රයායි.
Vවන දප්පුල
940 – 952
සම්බන්ධතාවය: IVවන දප්පුලගේ සොහොයුරායි.
IIවන උදය
952 – 955
සම්බන්ධතාවය: IIවන සේනගේ බෑණායි. Vවන දප්පුලගේ උප-රජෙකි.
IIIවන සේන
955 – 964
සම්බන්ධතාවය: IIවන උදයගේ සොහොයුරායි.
IIIවන උදය
964 – 972
සම්බන්ධතාවය: IIIවන සේනගේ උප-රජෙකි (රජුගේ හොඳම මිතුරෙකි)
IVවන සේන
972 – 975
සම්බන්ධතාවය: Vවන කස්සපගේ පුත්‍රයායි. IIIවන උදයගේ උප-රජෙකි.
IVවන මහින්ද
975 – 991
සම්බන්ධතාවය: IVවන සේනගේ සොහොයුරායි. IIIවන උදයගේ බෑණායි. සේනගේ උප-රජෙකි.
Vවන සේන
991 – 1001
සම්බන්ධතාවය: IVවන මහින්දගේ පුත්‍රයායි.
Vවන මහින්ද
1001 – 1017
මරණය: 1029
සම්බන්ධතාවය: Vවන සේනගේ බාල සොහොයුරායි. (පලාගොස් රුහුණ පාලනය කළේ ය; 1017දී පමණ පිටුවහල් කරන ලදී)
චෝළ ග්‍රහණයට නතු වූ අනුරාධපුර (1017–1070)
චෝළ රාජවංශය (1017–1070)
Iවන රාජේන්ද්‍ර චෝළ
1017 – 1044
මරණය: 1044
සම්බන්ධතාවය: Iවන රාජ රාජ චෝළ රජුගේ පුත්‍රයායි. යටත් කරගත් ප්‍රදේශ චෝළ අධිරාජ්‍යයේ පළාතක් බවට පත්කරන ලදී.
රාජාධිරාජ චෝළ
1018 – 1054
මරණය: 1054
සම්බන්ධතාවය: රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
IIවන රාජේන්ද්‍ර චෝළ
1051 – 1063
මරණය: 1063
සම්බන්ධතාවය: රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
වීරරාජේන්ද්‍ර චෝළ
1063 – 1070
මරණය: 1070
සම්බන්ධතාවය: රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
අතිරාජේන්ද්‍ර චෝළ
1067 – 1070
මරණය: 1070
සම්බන්ධතාවය: වීරරාජේන්ද්‍ර චෝළගේ පුත්‍රයෙකි.
පොළොන්නරු රාජධානිය (1056–1236)
විජයබාහු රාජවංශය (1056–1187)
I වන විජයබාහු
1056 – 1111
සම්බන්ධතාවය: සිංහල රාජකීය පවුලේ සාමාජිකයෙකි.
I වන ජයබාහු (පොළොන්නරුව සහ රුහුණ)
1110 – 1111
සම්බන්ධතාවය: Iවන විජයබාහුගේ සොහොයුරායි. Iවන විජයබාහුගේ අග්‍රාමාත්‍යවරයා ද විය.
I වන වික්‍රමබාහු
1111 – 1132
මරණය: 1132
සම්බන්ධතාවය: Iවන විජයබාහුගේ පුත්‍රයායි.
II වන ගජබාහු
1131 – 1153
සම්බන්ධතාවය: Iවන වික්‍රමබාහුගේ පුත්‍රයායි.
I වන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු)
1153 – 1186
උපත: 1123
මරණය: 1186
සම්බන්ධතාවය: Iවන විජයබාහුගේ මුණුපුරායි.
II වන විජයබාහු
1186 – 1187
මරණය: 1187
සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහුගේ බෑණායි.
VI වන මහින්ද
1187 – 1187
සම්බන්ධතාවය: කාලිංග වංශිකයෙකි.
කාලිංග රාජවංශය (1187–1197)
නිශ්ශංකමල්ල
1187 – 1196
උපත: 1157 or 1158
මරණය: 1196
සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙකි.
Iවන වීරබාහු
1196 – 1196
සම්බන්ධතාවය: නිශ්ශංකමල්ලගේ පුත්‍රයායි.
IIවන වික්‍රමබාහු
1196 – 1196
සම්බන්ධතාවය: නිශ්ශංකමල්ලගේ බාල සොහොයුරායි.
චෝඩගංග
1196 – 1197
සම්බන්ධතාවය: නිශ්ශංකමල්ලගේ බෑණායි.
විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1197–1200)
ලීලාවතී රැජින
1197 – 1200
සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.
කාලිංග රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1200–1209)
සහස්සමල්ල
1200 – 1202
සම්බන්ධතාවය: නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරායි.
කල්‍යාණවතී රැජින
1202 – 1208
සම්බන්ධතාවය: නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසියයි
ධර්මාශෝක
1208 – 1209
සම්බන්ධතාවය: අයස්මන්ත විසින් කල්‍යාණවතී රැජින ධුරයෙන් පහකොට මොහුව සිහසුනට පත්කරන ලදී.
අනිකංග
1209 – 1209
සම්බන්ධතාවය: ධර්මාශෝකගේ පියායි.
විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1209–1210)
ලීලාවතී (1වන ප්‍රතිෂ්ඨාපනය)
1209 – 1210
සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.
ලෝකිස්සර (1210–1211)
ලෝකිස්සර
1210 – 1211
සම්බන්ධතාවය: දෙමළ හමුදා නායකයෙකි.
විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1211–1212)
ලීලාවතී (2වන ප්‍රතිෂ්ඨාපනය)
1211 – 1212
සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.
පාණ්ඩ්‍ය රාජවංශය (1212–1215)
II වන පරාක්‍රම පාණ්ඩ්‍ය
1212 – 1215
සම්බන්ධතාවය: පාණ්ඩ්‍ය රජෙකි.
නැගෙනහිර ගංග රාජවංශය (1215–1236)
කාලිංග මාඝ
1215 – 1236
සම්බන්ධතාවය: කාලිංගයේ කුමරෙකි.
දඹදෙණිය රාජධානිය (1220–1345)
සිරි සඟ බෝ රාජවංශය (1220–1345)
IIIවන විජයබාහු
1220 – 1224
සම්බන්ධතාවය: සිංහල රාජකීය රුධිර පෙළපතේ දේශප්‍රේමී කුමරෙකි.
IIවන පරාක්‍රමබාහු
1234 – 1269
සම්බන්ධතාවය: IIIවන විජයබාහුගේ වැඩිමහල් පුත්‍රයායි.
IVවන විජයබාහු
1267/8 – 1270 ඔක්තෝබර්
මරණය: 1270 ඔක්තෝබර්
සම්බන්ධතාවය: IIවන පණ්ඩිත පරාක්‍රමබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
Iවන බුවනෙකබාහු (යාපහුවේ සිට)
1271 – 1283
සම්බන්ධතාවය: IVවන විජයබාහුගේ සොහොයුරායි.
අරාජික සමය
1283 – 1302
IIIවන පරාක්‍රමබාහු (පොළොන්නරුවේ සිට)
1302 – 1310
සම්බන්ධතාවය: Iවන බුවනෙකබාහුගේ බෑණායි. IVවන විජයබාහුගේ පුත්‍රයායි.
IIවන බුවනෙකබාහු (කුරුණෑගල සිට)
1310 – 1325/6
සම්බන්ධතාවය: Iවන ුබවනෙකබාහුගේ පුත්‍රයායි. IIIවන පරාක්‍රමබාහුගේ ඥාති සොහොයුරායි.
IVවන පරාක්‍රමබාහු (කුරුණෑගල සිට)
1325/6 – 1325/6
සම්බන්ධතාවය: IIවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
IIIවන බුවනෙකබාහු (කුරුණෑගල සිට)
1325/6 – 1325/6
සම්බන්ධතාවය: වන්නි බුවනෙකබාහු ලෙස ද හැඳින්වේ.
Vවන විජයබාහු (කුරුණෑගල සිට)
1325/6 – 1344/5
සම්බන්ධතාවය: යාපාපටුනේ චන්ද්‍ර බානුගේ දෙවන පුත්‍රයායි.
ගම්පොළ රාජධානිය (1345–1412)
සිරි සඟ බෝ රාජවංශය (1345–1412)
IVවන බුවනෙකබාහු
1344/5 – 1353/4
සම්බන්ධතාවය: Vවන විජයබාහුගේ පුත්‍රයායි.
Vවන පරාක්‍රමබාහු (දැදිගම සිට)
1344/5 – 1359
උපත: 1311
සම්බන්ධතාවය: Vවන විජයබාහුගේ පුත්‍රයායි. IVවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
IIIවන වික්‍රමබාහු
1357 – 1374
සම්බන්ධතාවය: IVවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
Vවන බුවනෙකබාහු
1372/3 – 1391/2
සම්බන්ධතාවය: නිශ්ශංක අලකේශ්වරට දාව IIIවන වික්‍රමබාහුගේ සොයුරියට උපන් පුත්‍රයායි.
IIවන වීරබාහු
1391/2 – 1397
සම්බන්ධතාවය: Vවන බුවනෙකබාහු රජුගේ මස්සිනායි.
IIවන වීරබාහුගේ පුත්‍රයෙක්
1397 – 1397
IIවන වීරබාහුගේ පුත්‍රයෙක්
1397 – 1397
වීර අලකේශ්වර (හෙවත් විජයබාහු VI)
1397 – 1409
පරාක්‍රමබාහු ඈපා
1409 – 1412
සම්බන්ධතාවය: IVවන බුවනෙකබාහු රජුගේ අමාත්‍යවරයකු වූ සේනාලංකාධිකාර සෙනෙවිරත්ගේ මුණුපුරායි.
කෝට්ටේ රාජධානිය (1412–1597)
සිරි සඟ බෝ රාජවංශය (1412–1597)
VIවන පරාක්‍රමබාහු
1412 – 1467
සම්බන්ධතාවය: VIවන විජයබාහු රජුගේ සහ සුනේත්‍රා දේවි රැජිනගේ පුත්‍රයායි. එසේ නොවේ නම් යාපා පටුනේ චන්ද්‍ර බානුගේ තෙවන පුත්‍රයා විය හැක.
IIවන ජයබාහු (වීර පරාක්‍රමබාහු VII)
1467 – 1472
සම්බන්ධතාවය: VIවන පරාක්‍රමබාහු රජුගේ සත්‍ය දියණිය වූ උලකුඩය දේවියගේ පුත්‍රයායි.
VIවන බුවනෙකබාහු (හෙවත් සපුමල් කුමාරයා)
1472 – 1480
සම්බන්ධතාවය: VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
VIIවන පරාක්‍රමබාහු
1480 – 1484
VIIIවන පරාක්‍රමබාහු
1484 – 1518
සම්බන්ධතාවය: අම්බුලුගල කුමාරයායි. VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයෙකි.
IXවන ධර්ම පරාක්‍රමබාහු (කැලණියෙහි)
1509 – 1528
සම්බන්ධතාවය: VIIIවන වීර පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
VIIවන විජයබාහු
1509 – 1521
මරණය: 1521
සම්බන්ධතාවය: IXවන ධර්ම පරාක්‍රමබාහුගේ සොහොයුරායි. මැණික් කඩවරහි රජු විය.
VIIවන බුවනෙකබාහු
1521 – 1551
මරණය: 1551
සම්බන්ධතාවය: විජයබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
ධර්මපාල (හෙවත් දොන් ජුවන් ධර්මපාල)
1551 – 1597 මැයි 27
මරණය: 1597 මැයි 27
සම්බන්ධතාවය: VIIවන බුවනෙකබාහුගේ මුණුපුරා මෙන්ම උරුමකරුවා ද විය.
සීතාවක රාජධානිය (1521–1593)
සිරි සඟබෝ රාජවංශය (1521–1593)
මායාදුන්නේ
1521 – 1581
උපත: 1501
මරණය: 1581
සම්බන්ධතාවය: VIIවන බුවනෙකබාහුගේ සොහොයුරායි. VIIවන විජයබාහුගේ පුත්‍රයායි.
I වන රාජසිංහ (හෙවත් ටිකිරි බණ්ඩා)
1581 – 1593
උපත: 1544
මරණය: 1593
සම්බන්ධතාවය: මායාදුන්නේගේ පුත්‍රයායි.
මහනුවර රාජධානිය (1590–1815)
දිනරාජ රාජවංශය (1590–1739)
Iවන විමලධර්මසූරිය (හෙවත් ඔස්ට්‍රියාවේ දොන් ජුවාන්)
1590 – 1604
මරණය: 1604
සම්බන්ධතාවය: විජයසුන්දර බණ්ඩාරගේ පුත්‍රයායි.
සෙනරත්
1604 – 1635
මරණය: 1635
සම්බන්ධතාවය: Iවන විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරායි.
IIවන රාජසිංහ
1635 – 1687 නොවැම්බර් 25
උපත: 1608
මරණය: 1687 දෙසැම්බර් 6
සම්බන්ධතාවය: සෙනරත් රජුගේ සහ දෝන කැතරිනා බිසවගේ පුත්‍රයායි.
IIවන විමලධර්මසූරිය
1687 – 1707 ජූනි 4
මරණය: 1707 ජූනි 4
සම්බන්ධතාවය: IIවන රාජසිංහ රජුගේ පුත්‍රයායි.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
1707 ජූනි 4 – 1739 මැයි 13
උපත: 1690
මරණය: 1739 මැයි 13
සම්බන්ධතාවය: IIවන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි.
මහනුවර නායක්කර් රාජවංශය (1739–1815)
ශ්‍රී විජය රාජසිංහ
1739 මැයි 13 – 1747 අගෝස්තු 11
උපත: ? මදුරෛ, මදුරෛ නායක් රාජවංශය. පිට්ටි නායක්කර්ගේ පුත්‍රයායි.
විවාහ: මදුරෛ භාර්යාවන් 1
මරණය: 1747 අගෝස්තු 11 මහනුවර
අයිතිය: වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මස්සිනායි.
කීර්ති ශ්‍රී රාජසිංහ
1747 අගෝස්තු 11 – 1782 ජනවාරි 2
උපත: 1734 මදුරෛ, මදුරෛ නායක් රාජවංශය. නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.
විවාහ: මදුරෛ බිසෝවරුන් 6, යකඩ දෝලි (පුත්‍රයින් 2, දියණියන් 6)
මරණය: 1782 ජනවාරි 2 මහනුවර
අයිතිය: ශ්‍රී විජය රාජසිංහ රජුගේ මස්සිනායි.
ශ්‍රී රාජාධි රාජසිංහ
1782 ජනවාරි 2 – 1798 ජූලි 26
උපත: ? මදුරෛ. නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.
විවාහ: උපේන්ද්‍රම්මා රැජින
මරණය: 1798 ජූලි 26 මහනුවර
අයිතිය: කීර්ති ශ්‍රී රාජසිංහගේ සොහොයුරායි.
ශ්‍රී වික්‍රම රාජසිංහ (හෙවත් IVවන රාජසිංහ; කන්නසාමි)
1798 ජූලි 26 – 1815 මාර්තු 5
උපත: 1780 මදුරෛ. ශ්‍රී වෙන්කට පෙරුමාල් සහ සුබ්බම්මා නායකගේ පුත්‍රයායි.
විවාහ: භාර්යාවන් 4 (දරුවන් 3)
මරණය: 1832 ජනවාරි 30 වෙල්ලෝර් බලකොටුව, ඉන්දියාව
අයිතිය: ශ්‍රී රාජාධි රාජසිංහගේ බෑණායි.
සම්පූර්ණ දිවයිනම යටත්විජිතයක් වීම
බ්‍රිතාන්‍ය පාලනය (1815 සිට)
තුන්වන ජෝර්ජ් රජ
1815 සිට
1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, දිවයින බ්‍රිතාන්‍ය රජු වූ තුන්වන ජෝර්ජ් රජතුමා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ලදී.
මෙලෙසින් වසර 2350 කට අධික කාලයක් පැවති රාජාණ්ඩුව අවසන් විය.
රාජධානිය නැවත පිහිටුවීම
ලංකා ඩොමීනියන් රාජ්‍යය (1948–1972)
ලංකාව
1948 – 1972
වසර 133 අධික බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1948 පෙබරවාරි 4 දින නිදහස ලබා නැවතත් ලංකා නමින්, රාජධානිය යලි පිහිටවීය.
ක්‍රි.ව. 1972 මැයි 22 ශ්‍රී ලංකා නමින් ජනරජයක් පිහිටුවීමෙන් රාජධානිය අහෝසි විය.
thambapanni raajadhhaaniya (kri.puu. 543–505)
wijaya raajawanshaya (kri.puu. 543–505)
wijaya
kri.puu. 543 – kri.puu. 505
upatha: ? sinhapura. sinhabaahu saha sinhasiiwalii yuwalagee puthrayaayi
wiwaahayan: kuweeni (dharuwan: jiiwahaththa haa dhisaalaa), paandya kumariyak
maranaya: kri.puu. 505 thambapanniya
himikama: raajadhhaaniya pihituwii ya. kuweeni samaga wiwaaha wiya.
upathissa nuwara raajadhhaaniya (kri.puu. 505–377)
wijaya raajawanshaya (kri.puu. 505–377)
upathissa (anuraaja)
kri.puu. 505 – kri.puu. 504
(wasaraka araajika samaya)
sambandhhathaawaya: wijayagee pradhhaana amaathyawarayaayi.
panduwaasadheewa
kri.puu. 504 – kri.puu. 474
sambandhhathaawaya: wijayagee baenaa ya.
abhaya
kri.puu. 474 – kri.puu. 454
sambandhhathaawaya: panduwaasadheewagee puthrayaayi.
thissa (anuraaja)
kri.puu. 454 – kri.puu. 437
(wasara dhaahathaka araajika samaya)
sambandhhathaawaya: panduwaasadheewagee dhewana puthrayaayi. abhayagee baala sohoyuraayi.
pandukaabhaya
kri.puu. 437 – kri.puu. 377
upatha: kri.puu. 474
maranaya: kri.puu. 367
sambandhhathaawaya: panduwaasadheewagee munupuraayi. abhaya saha thissagee baenaayi.
anuraadhhapura raajadhhaaniya (kri.puu. 377 – kri.wa. 1017)
wijaya raajawanshaya (kri.puu. 377–237)
pandukaabhaya
kri.puu. 377 – kri.puu. 367
upatha: kri.puu. 474
maranaya: 367 BC
sambandhhathaawaya: panduwaasadheewa rajugee munupuraayi. abhaya haa thissagee baenaayi.
mutasiiwa
kri.puu. 367 – kri.puu. 307
sambandhhathaawaya: pandukaabhaya rajugee puthrayaayi.
dheewaanampiya thissa
kri.puu. 307 – kri.puu. 267
maranaya: kri.puu. 267
sambandhhathaawaya: mutasiiwagee puthrayaayi.
uththiya
kri.puu. 267 – kri.puu. 257
sambandhhathaawaya: mutasiiwagee puthrayeki.
mahaasiwa
kri.puu. 257 – kri.puu. 247
sambandhhathaawaya: mutasiiwagee puthrayaayi.
suurathissa
kri.puu. 247 – kri.puu. 237
maranaya: kri.puu. 237
sambandhhathaawaya: pandukaabhayagee puthrayaayi.
seena saha guththika (kri.puu. 237–215)
seena saha guththika
kri.puu. 237 – kri.puu. 215
himikama: satanee dhii suurathissa rajuwa paraajaya kalee ya.
wijaya raajawanshaya (kri.puu. 215–205)
aseela
kri.puu. 215 – kri.puu. 205
upatha: ? mutasiiwa rajugee puthrayeki.
maranaya: kri.puu. 205 anuraadhhapura
himikama: mutasiiwa rajugee puthrayeki.
elaara (kri.puu. 205–161)
elaara
kri.puu. 205 – kri.puu. 161
upatha: kri.puu. 235 choola adhhiraajyaya
maranaya: kri.puu. 161 anuraadhhapura
himikama: satanee dhii aseela rajuwa paeradhawii ya.
wijaya raajawanshaya (kri.puu. 161–103)
mahaa dhutttagaaminii abhaya (hewath dhutttagaaminii hoo dhutugaemunu)
kri.puu. 161 – kri.puu. 137
sambandhhathaawaya: elaara rajuwa paeradhawii ya. kaawanthissa rajugee waedimahal puthrayaayi. mulin ruhunee paalakayaa wiya.
sadhdhhaathissa
kri.puu. 137 – kri.puu. 119
sambandhhathaawaya: dhutugaemunu rajugee sohoyuraayi.
thulaththhana (thulnaa)
kri.puu. 119 – kri.puu. 119
sambandhhathaawaya: sadhdhhaathissagee dhewana puthrayaayi.
lanjathissa
kri.puu. 119 – kri.puu. 109
sambandhhathaawaya: thulaththhana rajugee waedimahal sohoyuraayi. sadhdhhaathissa rajugee waedimahalma puthrayaayi.
khaల్laattanaaga (kalunnaa)
kri.puu. 109 – kri.puu. 104
sambandhhathaawaya: lanjathissa rajugee sohoyuraayi. sadhdhhaathissagee thewana puthrayaayi.
wattagaaminii abhaya (hewath walagambaahu I / walagambaa)
kri.puu. 104 – kri.puu. 103
sambandhhathaawaya: sadhdhhaathissa rajugee siwwana puthrayaayi.
pancha dhrawidayan (kri.puu. 103–89)
pulahaththha
kri.puu. 103 – kri.puu. 100
sambandhhathaawaya: dhamila pradhhaaniyeki.
baahiya
kri.puu. 100 – kri.puu. 98
sambandhhathaawaya: pulahaththhagee pradhhaana amaathyawarayaayi.
panayamaara
kri.puu. 98 – kri.puu. 91
sambandhhathaawaya: baahiyagee agraamaathyawarayaayi.
pilayamaara
kri.puu. 91 – kri.puu. 90
sambandhhathaawaya: panayamaaragee pradhhaana amaathyawarayaayi.
dhaattika
kri.puu. 90 – kri.puu. 88
sambandhhathaawaya: pilayamaaragee pradhhaana amaathyawarayaayi.
wijaya raajawanshaya (kri.puu. 89 – kri.wa. 66)
wattagaaminii abhaya (hewath walagambaahu / walagambaa)
kri.puu. 89 – kri.puu. 76
sambandhhathaawaya: sadhdhhaathissa rajugee siwwana puthrayaayi.
mahaachuuli mahaathissa
kri.puu. 76 – kri.puu. 62
sambandhhathaawaya: khallaatanaaga rajugee puthrayaayi. walagambaa rajugee baenaa saha hadhaagath puthrayaayi.
chooranaaga (mahaanaaga)
kri.puu. 62 – kri.puu. 50
sambandhhathaawaya: walagambaa rajugee puthrayaayi. mahaachuuli mahaathissagee gnaathi sohoyuraayi.
kudaa thissa
kri.puu. 50 – kri.puu. 47
sambandhhathaawaya: mahaachuuli mahaathissa rajugee puthrayaayi.
siwa I
kri.puu. 47 – kri.puu. 47
watuka
kri.puu. 47 – kri.puu. 47
dhaarubhaathika thissa
kri.puu. 47 – kri.puu. 47
niiliya
kri.puu. 47 – kri.puu. 47
anulaa raejina
kri.puu. 47 – kri.puu. 42
sambandhhathaawaya: chooranaaga saha kudaathissagee waendhambuwayi.
kuutakanna thissa
kri.puu. 42 – kri.puu. 20
sambandhhathaawaya: kudaa thissagee sohoyuraayi. mahaachuuli mahaathissa rajugee dhewana puthrayaayi.
bhaathikaabhaya abhaya
kri.puu. 20 – kri.wa. 9
sambandhhathaawaya: kuutakanna thissa rajugee puthrayaayi.
mahaadhaattika mahaanaaga
9 – 21
sambandhhathaawaya: bhaathika abhaya rajugee sohoyuraayi.
amandagaaminii abhaya
21 – 30
sambandhhathaawaya: mahaadhaattika mahaanaaga rajugee puthrayaayi.
kanirajaanu thissa
30 – 33
sambandhhathaawaya: amandagaaminii abhaya rajugee sohoyuraayi.
chuulaabhaya
33 – 35
sambandhhathaawaya: amandagaaminii abhaya rajugee puthrayaayi.
siiwalii raejina
35 – 35
sambandhhathaawaya: chuulaabhaya rajugee soyuriyayi.
araajika samaya
35 – 38
ilanaaga (elannaa)
38 – 44
sambandhhathaawaya: siiwalii raejinagee baenaa ya.
chandhamukha
44 – 52
sambandhhathaawaya: ilanaagagee puthrayaayi.
yasalaalaka
52 – 60
sambandhhathaawaya: chandhamukhasiwa rajugee baala sohoyuraayi.
subharaaja (hewath subha)
60 – 66
sambandhhathaawaya: yasalaalakathissa rajugee dhoratupaalakayaayi.
I wana lambakarna raajawanshaya (66–436)
wasabha
66 – 110
sambandhhathaawaya: lambakarna wanshayee saamaajikayeki.
wankanaasika thissa
110 – 113
sambandhhathaawaya: wasabha rajugee puthrayaayi.
gajabaahu I
113 – 135
sambandhhathaawaya: wankanaasika thissa rajugee puthrayaayi.
mahallakanaaga
135 – 141
sambandhhathaawaya: Iwana gajabaahugee maamandiyayi.
bhaathika thissa
141 – 165
sambandhhathaawaya: mahallakanaagagee puthrayaayi.
kanitttathissa
165 – 193
sambandhhathaawaya: bhaathikathissa rajugee baala sohoyuraayi.
chuulanaaga (hewath khujjanaaga)
193 – 195
sambandhhathaawaya: kanitttathissagee puthrayaayi.
kudaanaaga (hewath kunchanaaga)
195 – 196
sambandhhathaawaya: chuula naagagee sohoyuraayi.
sirinaaga I
196 – 215
sambandhhathaawaya: kudaa naagagee massinaayi.
woohaarikathissa (hewath wiira thissa / woohaarakathissa)
215 – 237
sambandhhathaawaya: Iwana sirinaagagee puthrayaayi.
abhayanaaga
237 – 245
sambandhhathaawaya: woohaarakathissagee sohoyuraayi.
sirinaaga II
245 – 247
sambandhhathaawaya: woohaarakathissagee puthrayaayi.
wijaya kumaara
247 – 248
sambandhhathaawaya: IIwana sirinaagagee puthrayaayi.
sanghathissa I
248 – 252
sambandhhathaawaya: lambakarna wanshikayeki.
siri sanghaboodhhi I (hewath siri sangaboo)
252 – 254
sambandhhathaawaya: lambakarna wanshikayeki.
goottaabhaya
254 – 267
sambandhhathaawaya: raajya amaathyawarayaayi. lambakarna wanshikayeki.
jetttathissa I (hewath dhetuthis I)
267 – 277
sambandhhathaawaya: goottaabhayagee waedimahal puthrayaayi.
mahaaseena
277 – 304
sambandhhathaawaya: jetttathissagee sohoyuraayi. goottaabhayagee baala puthrayaayi.
sirimeeghawanna
304 – 332
sambandhhathaawaya: mahaaseenagee puthrayaayi.
jettta thissa II
332 – 341
sambandhhathaawaya: sirimeeghawannagee sohoyuraayi.
budhdhhadhaasa
341 – 370
sambandhhathaawaya: IIwana jetttathissagee puthrayaayi.
upathissa I
370 – 412
sambandhhathaawaya: budhdhhadhaasa rajugee waedimahal puthrayaayi.
mahaanaama
412 – 434
sambandhhathaawaya: Iwana upathissagee sohoyuraayi.
soththhiseena
434 – 434
sambandhhathaawaya: mahaanaama rajugee dhemala bisawakagee puthrayaayi.
chhaththagaahaka janthu (hewath chhaththagaahaka)
434 – 435
sambandhhathaawaya: mahaanaama rajugee sinhala raejinagee dhiyaniya wuu sanghaagee saemiyaayi.
miththaseena
435 – 436
sambandhhathaawaya: sihasuna paehaeragaththeki.
shad dhrawidayin (436–463)
pandu
436 – 441
sambandhhathaawaya: paandya aakramanikayeki.
paarindha
441 – 441
sambandhhathaawaya: pandugee puthrayaayi.
khudhdha paarindha
441 – 447
sambandhhathaawaya: pandugee baala sohoyuraayi.
thirithara
447 – 447
sambandhhathaawaya: siwwana dhemala paalakayaayi.
dhaattiya
447 – 450
sambandhhathaawaya: paswana dhemala paalakayaayi.
piittiya
450 – 452
sambandhhathaawaya: sayawana dhemala paalakayaayi.
mooriya raajawanshaya (463–691)
dhhaathuseena
463 – 479
sambandhhathaawaya: maahaanaamagee dhiyaniya wuu sanghaagee puthrayaayi. 27 wasaraka paandya paalanayen anuraadhhapuraya mudhaa gaththee ya.
kaashyapa I (siigiriyee)
479 – 497
sambandhhathaawaya: pallawa bisawakata dhaawa upan dhhaathuseena rajugee puthrayeki. (sihasuna paehaeragaeniima)
moggallaana I
497 – 515
sambandhhathaawaya: dhhaathuseenagee puthrayaayi. kaashyapagee sohoyuraayi.
kumaara dhhaathuseena
515 – 524
sambandhhathaawaya: moggallaanagee puthrayaayi.
kiththiseena
524 – 524
sambandhhathaawaya: kumaara dhhaathuseenagee puthrayaayi.
siwa II
524 – 525
sambandhhathaawaya: kiirthi seenagee maamandiyayi.
upathissa II
525 – 526
sambandhhathaawaya: kumaara dhhaathuseenagee baenaayi.
silaakaala ambasaamaneera
526 – 539
sambandhhathaawaya: lambakarna pelapathee kumareki.
dhaattaapabhuuthi
539 – 540
sambandhhathaawaya: silaakaalagee dhewana puthrayaayi.
moggallaana II
540 – 560
sambandhhathaawaya: dhaattaapathissagee waedimahal soyuraayi.
kiththisiri meeghawanna
560 – 561
sambandhhathaawaya: IIwana moggallaanagee puthrayaayi.
mahaanaaga
561 – 564
sambandhhathaawaya: dhaattaapathissa rajugee yudhha amaathyawarayaayi.
aggaboodhhi I
564 – 598
sambandhhathaawaya: mahaanaagagee sohoyureki. mahaanaaga rajugee baenaa saha upa-raju wiya.
aggaboodhhi II
598 – 608
sambandhhathaawaya: Iwana aggaboodhhigee baenaa saha gnaathi puthrayaayi.
sanghathissa II
608 – 608
sambandhhathaawaya: IIwana aggaboodhhigee sohoyuraa saha asipathdhhaariyaa wiya.
moggallaana III
608 – 614
sambandhhathaawaya: IIwana aggaboodhhi raja samayee pradhhaana senpathiyaa wiya.
silaameeghawanna
614 – 623
sambandhhathaawaya: moggallaana rajugee asipathdhhaariyaayi.
aggaboodhhi III
623 – 623
sambandhhathaawaya: silaameeghawannagee puthrayaayi.
jetttathissa III
623 – 624
sambandhhathaawaya: sanghathissa rajugee puthrayaayi.
aggaboodhhi III (prathishttaapitha)
624 – 640
sambandhhathaawaya: silaameeghawannagee puthrayaayi.
dhaattoopathissa I (haththhadhaatta)
640 – 652
sambandhhathaawaya: jetttathissa (dhaattaasiwa) rajugee senpathiyeki.
kassapa II
652 – 661
sambandhhathaawaya: IIwana agboogee sohoyuraayi. dhaattoopathissa rajugee upa-rajeki.
Iwana dhappula
661 – 664
sambandhhathaawaya: silaameeghawannagee baenaayi.
IIwana dhaattoopathissa
664 – 673
maranaya: 673
sambandhhathaawaya: Iwana dhaattoopathissa (haththhadhaatta) rajugee gnaathi puthrayaayi.
IVwana aggaboodhhi
673 – 689
sambandhhathaawaya: dhaattoopathissagee baala sohoyuraayi.
unhanagara haththhadhaatta
691 – 691
sambandhhathaawaya: raajakiiya pelapathee pradhhaaniyaku wuu mohuwa sihasunata pathkarana ladhdhee dhhanawath dhemala niladhhaariyaku wisini.
II wana lambakarna raajawanshaya (691–1017)
maanawamma
691 – 726
sambandhhathaawaya: IIwana kassapagee puthrayaayi. silaameeghawannagen paewathenneki.
Vwana aggaboodhhi
726 – 732
sambandhhathaawaya: maanawammagee puthrayeki.
IIIwana kassapa
732 – 738
sambandhhathaawaya: Vwana aggaboodhhigee sohoyuraayi.
Iwana mahindha
738 – 741
sambandhhathaawaya: IIIwana kassapagee baala sohoyuraayi.
VIwana aggaboodhhi
741 – 781
sambandhhathaawaya: IIIwana kassapagee puthrayaayi.
VIIwana aggaboodhhi (polonnaruwee sita)
781 – 787
sambandhhathaawaya: mahindhagee puthrayeki.
IIwana mahindha (silaameegha)
787 – 807
sambandhhathaawaya: VIwana aggaboodhhigee puthrayaayi.
IIwana dhappula
807 – 812
sambandhhathaawaya: IIwana mahindhagee puthrayaayi. IIwana mahindhagee upa-rajeki.
IIIwana mahindha
812 – 816
sambandhhathaawaya: IIwana dhappulagee puthrayaayi.
VIIIwana aggaboodhhi
816 – 827
sambandhhathaawaya: IIIwana mahindhagee sohoyuraayi.
IIIwana dhappula
827 – 843
sambandhhathaawaya: VIIIwana aggaboodhhigee baala sohoyuraayi.
IXwana aggaboodhhi
843 – 846
sambandhhathaawaya: IIIwana dhappulagee puthrayaayi.
Iwana seena
846 – 866
sambandhhathaawaya: IXwana aggaboodhhigee baala sohoyuraayi.
IIwana seena
866 – 901
sambandhhathaawaya: Iwana seenagee baenaayi. kassapagee puthrayaayi.
Iwana udhaya
901 – 912
sambandhhathaawaya: IIwana seenagee upa-rajeki.
IVwana kassapa
912 – 929
sambandhhathaawaya: IIwana seenagee puthrayaayi. Iwana udhayagee upa-rajeki.
Vwana kassapa
929 – 939
sambandhhathaawaya: IVwana kassapagee puthrayaayi.
IVwana dhappula
939 – 940
sambandhhathaawaya: Vwana kaassapagee puthrayaayi.
Vwana dhappula
940 – 952
sambandhhathaawaya: IVwana dhappulagee sohoyuraayi.
IIwana udhaya
952 – 955
sambandhhathaawaya: IIwana seenagee baenaayi. Vwana dhappulagee upa-rajeki.
IIIwana seena
955 – 964
sambandhhathaawaya: IIwana udhayagee sohoyuraayi.
IIIwana udhaya
964 – 972
sambandhhathaawaya: IIIwana seenagee upa-rajeki (rajugee hondama mithureki)
IVwana seena
972 – 975
sambandhhathaawaya: Vwana kassapagee puthrayaayi. IIIwana udhayagee upa-rajeki.
IVwana mahindha
975 – 991
sambandhhathaawaya: IVwana seenagee sohoyuraayi. IIIwana udhayagee baenaayi. seenagee upa-rajeki.
Vwana seena
991 – 1001
sambandhhathaawaya: IVwana mahindhagee puthrayaayi.
Vwana mahindha
1001 – 1017
maranaya: 1029
sambandhhathaawaya: Vwana seenagee baala sohoyuraayi. (palaagos ruhuna paalanaya kalee ya; 1017dhii pamana pituwahal karana ladhii)
choola grahanayata nathu wuu anuraadhhapura (1017–1070)
choola raajawanshaya (1017–1070)
Iwana raajeendhra choola
1017 – 1044
maranaya: 1044
sambandhhathaawaya: Iwana raaja raaja choola rajugee puthrayaayi. yatath karagath pradheesha choola adhhiraajyayee palaathak bawata pathkarana ladhii.
raajaadhhiraaja choola
1018 – 1054
maranaya: 1054
sambandhhathaawaya: raajeendhragee puthrayeki.
IIwana raajeendhra choola
1051 – 1063
maranaya: 1063
sambandhhathaawaya: raajeendhragee puthrayeki.
wiiraraajeendhra choola
1063 – 1070
maranaya: 1070
sambandhhathaawaya: raajeendhragee puthrayeki.
athiraajeendhra choola
1067 – 1070
maranaya: 1070
sambandhhathaawaya: wiiraraajeendhra choolagee puthrayeki.
polonnaru raajadhhaaniya (1056–1236)
wijayabaahu raajawanshaya (1056–1187)
I wana wijayabaahu
1056 – 1111
sambandhhathaawaya: sinhala raajakiiya pawulee saamaajikayeki.
I wana jayabaahu (polonnaruwa saha ruhuna)
1110 – 1111
sambandhhathaawaya: Iwana wijayabaahugee sohoyuraayi. Iwana wijayabaahugee agraamaathyawarayaa dha wiya.
I wana wikramabaahu
1111 – 1132
maranaya: 1132
sambandhhathaawaya: Iwana wijayabaahugee puthrayaayi.
II wana gajabaahu
1131 – 1153
sambandhhathaawaya: Iwana wikramabaahugee puthrayaayi.
I wana paraakramabaahu (mahaa paraakramabaahu)
1153 – 1186
upatha: 1123
maranaya: 1186
sambandhhathaawaya: Iwana wijayabaahugee munupuraayi.
II wana wijayabaahu
1186 – 1187
maranaya: 1187
sambandhhathaawaya: Iwana paraakramabaahugee baenaayi.
VI wana mahindha
1187 – 1187
sambandhhathaawaya: kaalinga wanshikayeki.
kaalinga raajawanshaya (1187–1197)
nishshankamalla
1187 – 1196
upatha: 1157 or 1158
maranaya: 1196
sambandhhathaawaya: Iwana paraakramabaahu rajugee baenaa hoo gnaathi puthrayeki.
Iwana wiirabaahu
1196 – 1196
sambandhhathaawaya: nishshankamallagee puthrayaayi.
IIwana wikramabaahu
1196 – 1196
sambandhhathaawaya: nishshankamallagee baala sohoyuraayi.
choodaganga
1196 – 1197
sambandhhathaawaya: nishshankamallagee baenaayi.
wijayabaahu raajawanshaya, prathishttaapitha (1197–1200)
liilaawathii raejina
1197 – 1200
sambandhhathaawaya: Iwana paraakramabaahu rajugee waendhambuwayi.
kaalinga raajawanshaya, prathishttaapitha (1200–1209)
sahassamalla
1200 – 1202
sambandhhathaawaya: nishshankamalla rajugee baala sohoyuraayi.
kalyaanawathii raejina
1202 – 1208
sambandhhathaawaya: nishshankamalla rajugee agamehesiyayi
dhharmaashooka
1208 – 1209
sambandhhathaawaya: ayasmantha wisin kalyaanawathii raejina dhhurayen pahakota mohuwa sihasunata pathkarana ladhii.
anikanga
1209 – 1209
sambandhhathaawaya: dhharmaashookagee piyaayi.
wijayabaahu raajawanshaya, prathishttaapitha (1209–1210)
liilaawathii (1wana prathishttaapanaya)
1209 – 1210
sambandhhathaawaya: Iwana paraakramabaahu rajugee waendhambuwayi.
lookissara (1210–1211)
lookissara
1210 – 1211
sambandhhathaawaya: dhemala hamudhaa naayakayeki.
wijayabaahu raajawanshaya, prathishttaapitha (1211–1212)
liilaawathii (2wana prathishttaapanaya)
1211 – 1212
sambandhhathaawaya: Iwana paraakramabaahu rajugee waendhambuwayi.
paandya raajawanshaya (1212–1215)
II wana paraakrama paandya
1212 – 1215
sambandhhathaawaya: paandya rajeki.
naegenahira ganga raajawanshaya (1215–1236)
kaalinga maagha
1215 – 1236
sambandhhathaawaya: kaalingayee kumareki.
dhambadheniya raajadhhaaniya (1220–1345)
siri sanga boo raajawanshaya (1220–1345)
IIIwana wijayabaahu
1220 – 1224
sambandhhathaawaya: sinhala raajakiiya rudhhira pelapathee dheeshapreemii kumareki.
IIwana paraakramabaahu
1234 – 1269
sambandhhathaawaya: IIIwana wijayabaahugee waedimahal puthrayaayi.
IVwana wijayabaahu
1267/8 – 1270 okthoobar
maranaya: 1270 okthoobar
sambandhhathaawaya: IIwana panditha paraakramabaahugee waedimahalma puthrayaayi.
Iwana buwanekabaahu (yaapahuwee sita)
1271 – 1283
sambandhhathaawaya: IVwana wijayabaahugee sohoyuraayi.
araajika samaya
1283 – 1302
IIIwana paraakramabaahu (polonnaruwee sita)
1302 – 1310
sambandhhathaawaya: Iwana buwanekabaahugee baenaayi. IVwana wijayabaahugee puthrayaayi.
IIwana buwanekabaahu (kurunaegala sita)
1310 – 1325/6
sambandhhathaawaya: Iwana ubawanekabaahugee puthrayaayi. IIIwana paraakramabaahugee gnaathi sohoyuraayi.
IVwana paraakramabaahu (kurunaegala sita)
1325/6 – 1325/6
sambandhhathaawaya: IIwana buwanekabaahugee puthrayaayi.
IIIwana buwanekabaahu (kurunaegala sita)
1325/6 – 1325/6
sambandhhathaawaya: wanni buwanekabaahu lesa dha haendinwee.
Vwana wijayabaahu (kurunaegala sita)
1325/6 – 1344/5
sambandhhathaawaya: yaapaapatunee chandhra baanugee dhewana puthrayaayi.
gampola raajadhhaaniya (1345–1412)
siri sanga boo raajawanshaya (1345–1412)
IVwana buwanekabaahu
1344/5 – 1353/4
sambandhhathaawaya: Vwana wijayabaahugee puthrayaayi.
Vwana paraakramabaahu (dhaedhigama sita)
1344/5 – 1359
upatha: 1311
sambandhhathaawaya: Vwana wijayabaahugee puthrayaayi. IVwana buwanekabaahugee sohoyuraayi.
IIIwana wikramabaahu
1357 – 1374
sambandhhathaawaya: IVwana buwanekabaahugee puthrayaayi.
Vwana buwanekabaahu
1372/3 – 1391/2
sambandhhathaawaya: nishshanka alakeeshwarata dhaawa IIIwana wikramabaahugee soyuriyata upan puthrayaayi.
IIwana wiirabaahu
1391/2 – 1397
sambandhhathaawaya: Vwana buwanekabaahu rajugee massinaayi.
IIwana wiirabaahugee puthrayek
1397 – 1397
IIwana wiirabaahugee puthrayek
1397 – 1397
wiira alakeeshwara (hewath wijayabaahu VI)
1397 – 1409
paraakramabaahu aepaa
1409 – 1412
sambandhhathaawaya: IVwana buwanekabaahu rajugee amaathyawarayaku wuu seenaalankaadhhikaara senewirathgee munupuraayi.
koottee raajadhhaaniya (1412–1597)
siri sanga boo raajawanshaya (1412–1597)
VIwana paraakramabaahu
1412 – 1467
sambandhhathaawaya: VIwana wijayabaahu rajugee saha suneethraa dheewi raejinagee puthrayaayi. esee nowee nam yaapaa patunee chandhra baanugee thewana puthrayaa wiya haeka.
IIwana jayabaahu (wiira paraakramabaahu VII)
1467 – 1472
sambandhhathaawaya: VIwana paraakramabaahu rajugee sathya dhiyaniya wuu ulakudaya dheewiyagee puthrayaayi.
VIwana buwanekabaahu (hewath sapumal kumaarayaa)
1472 – 1480
sambandhhathaawaya: VIwana paraakramabaahugee puthrayaayi.
VIIwana paraakramabaahu
1480 – 1484
VIIIwana paraakramabaahu
1484 – 1518
sambandhhathaawaya: ambulugala kumaarayaayi. VIwana paraakramabaahugee puthrayeki.
IXwana dhharma paraakramabaahu (kaelaniyehi)
1509 – 1528
sambandhhathaawaya: VIIIwana wiira paraakramabaahugee puthrayaayi.
VIIwana wijayabaahu
1509 – 1521
maranaya: 1521
sambandhhathaawaya: IXwana dhharma paraakramabaahugee sohoyuraayi. maenik kadawarahi raju wiya.
VIIwana buwanekabaahu
1521 – 1551
maranaya: 1551
sambandhhathaawaya: wijayabaahugee waedimahalma puthrayaayi.
dhharmapaala (hewath dhon juwan dhharmapaala)
1551 – 1597 maeyi 27
maranaya: 1597 maeyi 27
sambandhhathaawaya: VIIwana buwanekabaahugee munupuraa menma urumakaruwaa dha wiya.
siithaawaka raajadhhaaniya (1521–1593)
siri sangaboo raajawanshaya (1521–1593)
maayaadhunnee
1521 – 1581
upatha: 1501
maranaya: 1581
sambandhhathaawaya: VIIwana buwanekabaahugee sohoyuraayi. VIIwana wijayabaahugee puthrayaayi.
I wana raajasinha (hewath tikiri bandaa)
1581 – 1593
upatha: 1544
maranaya: 1593
sambandhhathaawaya: maayaadhunneegee puthrayaayi.
mahanuwara raajadhhaaniya (1590–1815)
dhinaraaja raajawanshaya (1590–1739)
Iwana wimaladhharmasuuriya (hewath ostriyaawee dhon juwaan)
1590 – 1604
maranaya: 1604
sambandhhathaawaya: wijayasundhara bandaaragee puthrayaayi.
senarath
1604 – 1635
maranaya: 1635
sambandhhathaawaya: Iwana wimaladhharmasuuriya rajugee gnaathi sohoyuraayi.
IIwana raajasinha
1635 – 1687 nowaembar 25
upatha: 1608
maranaya: 1687 dhesaembar 6
sambandhhathaawaya: senarath rajugee saha dhoona kaetharinaa bisawagee puthrayaayi.
IIwana wimaladhharmasuuriya
1687 – 1707 juuni 4
maranaya: 1707 juuni 4
sambandhhathaawaya: IIwana raajasinha rajugee puthrayaayi.
shrii wiira paraakrama nareendhrasinha
1707 juuni 4 – 1739 maeyi 13
upatha: 1690
maranaya: 1739 maeyi 13
sambandhhathaawaya: IIwana wimaladhharmasuuriya rajugee puthrayaayi.
mahanuwara naayakkar raajawanshaya (1739–1815)
shrii wijaya raajasinha
1739 maeyi 13 – 1747 agoosthu 11
upatha: ? madhurai, madhurai naayak raajawanshaya. pitti naayakkargee puthrayaayi.
wiwaaha: madhurai bhaaryaawan 1
maranaya: 1747 agoosthu 11 mahanuwara
ayithiya: wiira paraakrama nareendhrasinha rajugee massinaayi.
kiirthi shrii raajasinha
1747 agoosthu 11 – 1782 janawaari 2
upatha: 1734 madhurai, madhurai naayak raajawanshaya. nareenappaa naayakkargee puthrayaayi.
wiwaaha: madhurai bisoowarun 6, yakada dhooli (puthrayin 2, dhiyaniyan 6)
maranaya: 1782 janawaari 2 mahanuwara
ayithiya: shrii wijaya raajasinha rajugee massinaayi.
shrii raajaadhhi raajasinha
1782 janawaari 2 – 1798 juuli 26
upatha: ? madhurai. nareenappaa naayakkargee puthrayaayi.
wiwaaha: upeendhrammaa raejina
maranaya: 1798 juuli 26 mahanuwara
ayithiya: kiirthi shrii raajasinhagee sohoyuraayi.
shrii wikrama raajasinha (hewath IVwana raajasinha; kannasaami)
1798 juuli 26 – 1815 maarthu 5
upatha: 1780 madhurai. shrii wenkata perumaal saha subbammaa naayakagee puthrayaayi.
wiwaaha: bhaaryaawan 4 (dharuwan 3)
maranaya: 1832 janawaari 30 welloor balakotuwa, indhiyaawa
ayithiya: shrii raajaadhhi raajasinhagee baenaayi.
sampuurna dhiwayinama yatathwijithayak wiima
brithaanya paalanaya (1815 sita)
thunwana joorj raja
1815 sita
1815 udarata giwisuma athsan kiriimen pasuwa, dhiwayina brithaanya raju wuu thunwana joorj rajathumaa raajya naayakayaa lesa piligannaa ladhii.
melesin wasara 2350 kata adhhika kaalayak paewathi raajaanduwa awasan wiya.
raajadhhaaniya naewatha pihituwiima
lankaa domiiniyan raajyaya (1948–1972)
lankaawa
1948 – 1972
wasara 133 adhhika brithaanya paalanaya awasan karamin 1948 pebarawaari 4 dhina nidhahasa labaa naewathath lankaa namin, raajadhhaaniya yali pihitawiiya.
kri.wa. 1972 maeyi 22 shrii lankaa namin janarajayak pihituwiimen raajadhhaaniya ahoosi wiya.